Skip to main content

Posts

Kasun Suranjaya - සබරගමු විශ්ව විද්‍යාලයෙ කෘෂි විද්‍යා පීටය ගැන අපිට අහන්න ලැබුණු තවත් කතාවක්

මේ සබරගමු විශ්ව විද්‍යාලයෙ කෘෂි විද්‍යා පීටය ගැන අපිට අහන්න ලැබුණු තවත් කතාවක්... 🖋️ සමාජ මාධ්‍ය තුලින් මේ සිදුවීම සබරගමුව ක්ෘෂි විද්‍යා පීඨයේ 2018 සිදු වුනු සිද්දියක්. මට මගේ යාලුවා Gihan Sampath සහ මගේ සීනියර් අක්කා කෙනෙක්ට. Human resource management සබ්ජෙක්ට් එකට දවස් 03 ක් තියෙද්දී Exam period අස්සේ Agri Canteen එකේදී උන දෙයක්. මේ ගැන සම්පුර්ණ කතාව ලිපියක් විදියට විජේදාස රාජපක්ෂ මහතාට යවපු එක වොයිස් කට් එකට වීඩියෝ විදියට තියෙනවා. කියවන්න පුලුවන්. මේ සිද්ධිය සම්පූර්ණයෙන් මෙහෙයවන්නේ සබරගමුවේ මහා ශිශ්‍ය සංගමයෙන්. සාක්ශිය - සංජීව බන්ඩාර කියන්නේ පීට ශිෂ්‍ය සංගමයේ එවකට සබාපති. ඔය වොයිස් එකේ කොට කලිසම්, තග, ඔක්කෝම දාන්නේ පොර.මේ මනුස්සයා ඉබ්බාගමුවේ. පේනවනේ මුනෙ හැටි. පැහැදිලියි මෙහෙම හැසිරෙන් එක. අනික් ප්‍රධානම චරිතය දිල්රූ යෝෂිත් අවිශ්ක - කැලන්. ගම පිලියන්දල සුවාරපොල. දෙමව්පියෝ ගුරුවරු. මේ ගැන පොලිස් පැමිණිල්ලක් කරා සමනලවැව පොලීසියට. අන්තිමට එතන රැග් උනෙත් අපි. පැමිණිලි අංකය ඔය ලියුමේ තියෙනවා. මෙතන මේ වීඩියෝ එක අහන අම්මලා තාත්තලා ට කියන්නෙ ගැහැනු ලමෙක් ඉන්න තැන මේ මානසික ලෙඩ්ඩු අපේ මොරාල...
Recent posts

Rajarata University එකේ හිටපූ Laksiri Kumara එදා මට කනට ගැහුවේ නැත්නම් අද මම ...

  Laksiri Kumara

Thulana Sachith

Thulana Sachith මචං මං මේක දාන්නේ හේතුවක් ඇතුව... කොල්ලෙක්ට රැග් එකක් දීලා ආතල් ඌව මානසිකව වට්ටන එක උබලට ආතල් එකක් හැබැයි ඌ කොච්චර මානසිකව වැටෙනවද උගේ පවුල් පසුබිම ආදර සම්බන්දතා ගැන උබලා බලන්නේ නෑ ඌ උගේ love  එක නැති වෙලා නම් ඌ යාලුවෝ හොයයි හැබැයි උබලා ඌව රැග් කරලා කොන් කරොත් උට කවුරුත් ඉතුරු වෙන්නේ නෑ කොල්ලෙක් love එකක් නැති උනාම ගෙදරට කියන්නේ නෑ කොල්ලෝ එක්ක කියලා දුක බෙදාගන්නේ. රැග් සංස්කෘතියක්‌ ගෙනල්ල මේ විදියට අහිංසක කොල්ලෝ කෙල්ලෝ කීයක් වද දීලා මැරුවද හැබැයි කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු උනේ නෑ. උබ මචං පිරිමියෙක් නම් ඇයි මචං උඹේ සහෝදරයෙක් වගේ ඉඳපු එකෙක් මැරුණ එක හොඳයි කිව්වේ උඹ පිරිමියෙක් නෙමෙයි ද අද උඹට මේ වෙන දෙයින් මේ දේ දකින හැම එකාම පාඩමක් ඉගෙනගනි. උඹ අනිත් මිනිස්සු පලි නෑ කියන්නේ උඹ ඇයි comment  අස්සේ රිංගන් ඒ කොල්ලා මැරුණ එක හොඳයි කිව්වේ උඹ චීත්ත කෑල්ලක් නිසා ද. අද උඹ ට මේ වෙන දේ දැකල ගොඩක් උන් ආයේ මේ වැරැද්ද කරන එකක් නෑ. නමට පිරිමි කම කියාගෙන ඉන්න උබලා වගේ අමු චීත්ත කාරයෝ මේ රටට බරක් මචං උබේ අම්මා තාත්තා උබ ගැන දුක් වෙයි මචං. උබ කිව්ව ගමන් උබ ගැන අනුකම්පා කරලා post ...

කැම්ප​ස් රැග් එක ඕනෙ කියන කෙනෙ​ක් - Hasitha Nirmal

මෙයා කියන විදිහට රැග් එක අනිවාර්යයෙන් තියෙන්නම ඕනෙලු.එහෙම නොවුනොත් මෙගා නාට්‍ය, සෝශල් මීඩියා නිසා ඉස්සරහට තවත් ළමයි නැති වෙයිලු. ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වඩා ළමයි ප්‍රමාණයක් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්නවා. ඒ යන්නෙත් මේ සමාජෙම ජීවත් වන ළමයි.එතකොට ඒ ළමයින්ට රැග් කරනෙ නැතුව උපාධියක් දීලා එලියට ආවම සමාජෙ අමුතු විදිහට හැසිරෙනවද? මි/ණි මැ/රුම් සාදාරණීකරනය කරන මේ වගේ අපතයො ගැන තමා මුලින්ම ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මොකද මුන් ඒවට හුරේ දාන නිසා තමා කැම්පස් ඇතුලෙ සීමා නැතුව රැග් කරන්නෙ. මුන්ගෙ බ/ල්ලට තියෙන ආදරේ මනුස්ස ජීවිත වලට නැති එකයි අවුල..