මෙයා කියන විදිහට රැග් එක අනිවාර්යයෙන් තියෙන්නම ඕනෙලු.එහෙම නොවුනොත් මෙගා නාට්‍ය, සෝශල් මීඩියා නිසා ඉස්සරහට තවත් ළමයි නැති වෙයිලු.
ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වඩා ළමයි ප්‍රමාණයක් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්නවා.
ඒ යන්නෙත් මේ සමාජෙම ජීවත් වන ළමයි.එතකොට ඒ ළමයින්ට රැග් කරනෙ නැතුව උපාධියක් දීලා එලියට ආවම සමාජෙ අමුතු විදිහට හැසිරෙනවද?
මි/ණි මැ/රුම් සාදාරණීකරනය කරන මේ වගේ අපතයො ගැන තමා මුලින්ම ක්‍රියාමාර්ග ගන්න ඕනෙ.
මොකද මුන් ඒවට හුරේ දාන නිසා තමා කැම්පස් ඇතුලෙ සීමා නැතුව රැග් කරන්නෙ.
මුන්ගෙ බ/ල්ලට තියෙන ආදරේ මනුස්ස ජීවිත වලට නැති එකයි අවුල..
Comments
Post a Comment