මේ සබරගමු විශ්ව විද්‍යාලයෙ කෘෂි විද්‍යා පීටය ගැන අපිට අහන්න ලැබුණු තවත් කතාවක්...
🖋️ සමාජ මාධ්‍ය තුලින්
මේ සිදුවීම සබරගමුව ක්ෘෂි විද්‍යා පීඨයේ 2018 සිදු වුනු සිද්දියක්. මට මගේ යාලුවා Gihan Sampath සහ මගේ සීනියර් අක්කා කෙනෙක්ට. Human resource management සබ්ජෙක්ට් එකට දවස් 03 ක් තියෙද්දී Exam period අස්සේ Agri Canteen එකේදී උන දෙයක්.
මේ ගැන සම්පුර්ණ කතාව ලිපියක් විදියට විජේදාස රාජපක්ෂ මහතාට යවපු එක වොයිස් කට් එකට වීඩියෝ විදියට තියෙනවා. කියවන්න පුලුවන්. මේ සිද්ධිය සම්පූර්ණයෙන් මෙහෙයවන්නේ සබරගමුවේ මහා ශිශ්‍ය සංගමයෙන්. සාක්ශිය - සංජීව බන්ඩාර කියන්නේ පීට ශිෂ්‍ය සංගමයේ එවකට සබාපති. ඔය වොයිස් එකේ කොට කලිසම්, තග, ඔක්කෝම දාන්නේ පොර.මේ මනුස්සයා ඉබ්බාගමුවේ. පේනවනේ මුනෙ හැටි. පැහැදිලියි මෙහෙම හැසිරෙන් එක.
අනික් ප්‍රධානම චරිතය දිල්රූ යෝෂිත් අවිශ්ක - කැලන්. ගම පිලියන්දල සුවාරපොල. දෙමව්පියෝ ගුරුවරු.
මේ ගැන පොලිස් පැමිණිල්ලක් කරා සමනලවැව පොලීසියට. අන්තිමට එතන රැග් උනෙත් අපි. පැමිණිලි අංකය ඔය ලියුමේ තියෙනවා.
මෙතන මේ වීඩියෝ එක අහන අම්මලා තාත්තලා ට කියන්නෙ ගැහැනු ලමෙක් ඉන්න තැන මේ මානසික ලෙඩ්ඩු අපේ මොරාල් කඩන්න කුනුහර්ප කියනවා. මෙන්න මේකයි සබරේ ඇග්‍රි එකේ තත්වය. මම හිතන්නේ නෑ ඕක වෙනස් වෙලා කියලා. මේ අපිට කරපු හානිය අපි තුන් දෙනෙක් හිටිය නිසා අල්ලන් හිටියා. තනි එකෙක් කොහොමද මේක දරා ගන්නේ? රටේ නීතිය පිහිට ගන්න ගියාම එතනත් රැග් වෙන්නේ වින්දිතයා නම් මොකක්ද මේ වෙන්නේ? සමහරවිට ඒ කාලේම ඔහොම අපිත් අපිට හානි කර ගන්න තිබ්බා අපි කීප දෙනෙක් නොහිටියා නම්. හැබැයි අපි කා ගෙන ගියා. මේකෙන් උන Trauma එක තාම අපිට තියෙනවා. අපේ දෙමව්පියන්ටත් තියෙනවා. මේ දේවල් වලට ඒ කාලේ දැඩිව ක්‍රියාමාර්ග ගත්තා නම් අද අර අහිංසකයා ජීවතුන් අතර. මේ වගේ තව ඕන තරම් වෙනව ඇති. එලියට කියන්නේ නෑ බයයි.
මේ අපිට මෙහෙම කරපු උන් අද කිසි ගානක් නැතුව ආතල් එකේ ඉන්නවා ඇති. අමාලි අක්කට කරදර කරපු උනුත් දැන් සතුටින් ඇති.
කියන්න වචන නෑ. නින්දිතයි. හිරිකිතයි.
නංගී මල්ලී අල වෙන්න බය වෙන්න එපා. තමන්ගේ ගේම ගහන්න. අද මම මගේ යාලුවා මේ අක්කා අපි ඔක්කොම වෙන රටවල ඉන්නේ. අපි මෙකෙන් හිත හයිය කරන් උඩටම යන්න ගේම ගැහුවා. මුන්ට දෙන්න තියෙන ලොකුම දඩුවම ඒක. දෙමවිපියෝ උබලව හැදුවේ පට්ට කට්ටක් කාලා බං. ජීවිතේ අත අරින්න එපා මේ ගම් කබර බේසිකයෝ ටිකක් නිසා. ඉන්නම අමාරු නම් මේ මට හරි කියපන්. දන්න එකෙක්ට කියලා මොකක් හරි කරන්න බලන්නම්. අපේ අම්මලා අපිව මේ තැනට ගෙන්න පට්ට දුකක් වින්දා. අර අපතයෝ නිසා ඒ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් නෑ. තියෙන්නේ Free Education. ඔන්න ඕක ගණික සේවයේ යවනවා අර ගොබ්බ දේශපාලන පක්ස ටික. ඕවට අහු නොවී වැඩ කරලා ගොඩ යමල්ලා.
අවසාන වශයෙන්, මේ වීඩියෝ එක Handfree ගහලා අහන්න. මුන් ප්ෘස වචන කියනවනේ. කම්මැලි අයට Special තැන් ටික දානවා. මුන්ට කරන්න ඕන දේ අහන ඔයාලට බාරයි.
2.12 - අල පොnjnknkjන්යා
2.57 - උබ ප789යා වගේ මොකද මෙතන කරන්නේ
3.17- හොන්ඩා හෙවත් සංජීව බන්ඩාර කතාවට පැමිණීම. කෘෂි පීට සංගමයේ සබාපති
5.48 - දිල්රූ යෝශිත් අවිශ්ක තග දමමින් මේ මේ මේක අපේ faculty එක කියමින් කෑ ගසා දුව ඒම
පාරේ දකුනෙන් යන්න කියා තර්ජනය කිරීම
මල්ලී කැලන් කියා dilru ට සංජීව බන්ඩාර හෙවත් honda කාඩ් එකෙන් ඇමතීම. මෙතන photos වල Dilru කියන්නේ කැලන් කියන එකට හොදම සාක්ශිය.
6.24 - අපේ faculty එක කියමින් හයියෙන් මේසයට ගැසීම
6.30 - සංජීව බන්ඩාර සහ කසුන් අසංක ගහනවා නම් ගහන්න පුලුවන් කියා තග දැමීම
6.57- පොඩි උන්ට ශෝට් අදින්න දෙන්න බෑ. සෝට් ඇදීම වරදක් බවට බැන වැදීම
7.43- ගහලා හදන්න පුලුවන්. ගහලා හදන්න උබලා මිනිස්සු ද කියා අසමින් තර්ජනය කිරීම
8.14- බෝට්ටු වලින් ලමයින් ගෙන්වන්නේ ඇක්ශන් එකේ සබාපති බව. පීඨාදිපති නෙවෙයි ගන්නේ. ශිශ්‍ය සංගමය. උපකුලපතිවරුන් ද නෙවෙයි.
9.12- ගහන්න ඕන නම් ගහනවා. බයින්න ඕන නම් බනිනවා. ඒක ඩීන්ටත් එකයි
10.39- මේ ලෝකේ ගහන එකද අඨ් ඵ්‍ය කඩන එකද ලොකුම වැඩේ? ඊට වඩා ලොකු දේවල් තියෙනවා. කරලා පෙන්නන්ම්. ඕන නම් වරෙන් කියලා දෙන්න
11.00 - කුනුහර්ප තියෙන්නේ. 😀
ආ තව එකක්. මේ ලියුමට ඇමතිතුමා ක්‍රියාත්මක වෙලා බලංගොඩ පොලීසියට එන්න කියලා අපෙන් කට උත්තර ගත්තා. එතනින් පස්සේ මේ ගැන බලන්න අපිට බැරි උනා.
Comments
Post a Comment