මේ සබරගමු විශ්ව විද්‍යාලයෙ කෘෂි විද්‍යා පීටය ගැන අපිට අහන්න ලැබුණු තවත් කතාවක්... 🖋️ සමාජ මාධ්‍ය තුලින් මේ සිදුවීම සබරගමුව ක්ෘෂි විද්‍යා පීඨයේ 2018 සිදු වුනු සිද්දියක්. මට මගේ යාලුවා Gihan Sampath සහ මගේ සීනියර් අක්කා කෙනෙක්ට. Human resource management සබ්ජෙක්ට් එකට දවස් 03 ක් තියෙද්දී Exam period අස්සේ Agri Canteen එකේදී උන දෙයක්. මේ ගැන සම්පුර්ණ කතාව ලිපියක් විදියට විජේදාස රාජපක්ෂ මහතාට යවපු එක වොයිස් කට් එකට වීඩියෝ විදියට තියෙනවා. කියවන්න පුලුවන්. මේ සිද්ධිය සම්පූර්ණයෙන් මෙහෙයවන්නේ සබරගමුවේ මහා ශිශ්‍ය සංගමයෙන්. සාක්ශිය - සංජීව බන්ඩාර කියන්නේ පීට ශිෂ්‍ය සංගමයේ එවකට සබාපති. ඔය වොයිස් එකේ කොට කලිසම්, තග, ඔක්කෝම දාන්නේ පොර.මේ මනුස්සයා ඉබ්බාගමුවේ. පේනවනේ මුනෙ හැටි. පැහැදිලියි මෙහෙම හැසිරෙන් එක. අනික් ප්‍රධානම චරිතය දිල්රූ යෝෂිත් අවිශ්ක - කැලන්. ගම පිලියන්දල සුවාරපොල. දෙමව්පියෝ ගුරුවරු. මේ ගැන පොලිස් පැමිණිල්ලක් කරා සමනලවැව පොලීසියට. අන්තිමට එතන රැග් උනෙත් අපි. පැමිණිලි අංකය ඔය ලියුමේ තියෙනවා. මෙතන මේ වීඩියෝ එක අහන අම්මලා තාත්තලා ට කියන්නෙ ගැහැනු ලමෙක් ඉන්න තැන මේ මානසික ලෙඩ්ඩු අපේ මොරාල...